• June 10, 2021 3:27 pm
  • Colombo
Top Featured
On Call

Lanka Ashok Leyland 2017

Bus With Permit For Sale
ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 2017 / නොවැම්බර්
ND – 1***
බස් එකේ අඩුපාඩු හදන්න කිසිම දෙයක් නෑ.
ඩීසල් විතරයි ගැහුවේ
රත්නපුර 122 කොළඹ සාමාන්ය සේවා මගී බලපත්රය සමගින්.
 කාර්යාල ප්රවාහන හායර් එකත් එක්කමයි දෙන්නේ. (මාසෙට දවස් 20 යි දුවන්න තියෙන්නේ , දවසට 68Km)
වෙන වෙනම දෙන්නෑ,හයර් එකයි පර්මිට් එකයි,බස් එකයි තුනම එකට විතරයි දෙන්නේ
මාර්ග බලපත්රය අතින් අත ගියපු එකක් නෙමෙයි අවුරුදු 22 ක් පමණ එකම අයිතිකරු සතු එකකි.

Overview

  • Category : Vehicles